රටම ආදරය කළ ප්‍රවීන ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි.

Sri Lanka Super Singer
By Wayomi Dec 24, 2024 05:24 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවීන ගායන ශිල්පී පියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු අභාවප්‍රාප්ත වනවිට 80 හැවිරිදි වියේ පසු වුණා.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.  

ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි.

අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණේ ය.

රටකින් එහා ඉගිලි තනිවෙන්න බෑ, හෙට දවසේ අප දෙදෙනා, ආදරණීය නේරංජනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, මල්සර හිනාව, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, මුළු මුහුදම හඬයි, මී කැකුණ කැලේ, සඳ මා ගාවයි, සරතැස නිවා, හිරු ද මුවාවී ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණි. 

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.


You May Like This Video

 




ReeCha