වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් - රථගාල් සිතියම සහ විශේෂ නිවේදනය මෙතැනින්..

Police spokesman Vesak Full Moon Poya Colombo Sri Lanka
By Sewvandhi May 04, 2023 11:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

මේ බව දැනුම් දෙමින් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් සහ රථවාහන ගාල් කරන ස්ථාන සම්බන්ධ සිතියම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha