බදු අඩුවෙන් වාහන ගෙන්වා සාධාරණ මිලකට මිලදී ගන්න අවස්ථාවක්. - (VIDEO)
Anura Kumara Dissanayaka
vehicle imports sri lanka
Sri Lanka Presidential Election 2024
Sri lanka election 2024
Sri Lanka election updates
By Wayomi
වාහන ආනයනය කිරීමේදී ඊට පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්රකාශයක් කළ නොහැකි බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ,අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් අතරතුරයි.
මෙහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, පළමුව වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බවත් එනිසා පළමුව තෝරාගත් කාණ්ඩ කීපයක් යටතේ වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ඉන් අනතුරුව යම් සාධාරණ මිලකට වාහන මිලදී ගැනීම සඳහා බදු වල යම් වෙනසක් ගැන කල්පනා කරන බවද ඔහු සඳහන් කළා.