නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

Government Of Sri Lanka vehicle imports sri lanka
By Wayomi Nov 25, 2024 07:24 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට සෙකන්ඩ් හෑන්ඩ් මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින් බවයි වාර්තා වන්නේ.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි.

පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (25) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන්.


පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැත්තෑපන් ලක්ෂයයි


පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 93යි


පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 68යි


පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – එක්කෝටි තුන් ලක්ෂයයි


දොස්තර මන්ත්‍රීගේ නොහබිනා හැසිරීම ගැන කථානායක තීරණය. - (VIDEO)

දොස්තර මන්ත්‍රීගේ නොහබිනා හැසිරීම ගැන කථානායක තීරණය. - (VIDEO)


පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 67 යි


පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 82යි


පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි විසිහත් ලක්ෂයයි


පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 57යි


පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 32යි


පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 53යි


පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25යි


ජනවාරි 01 සිට ඉතිහාසයේ පළමු වරට 100කට එකවර ස්ථාන මාරුවීම්.

ජනවාරි 01 සිට ඉතිහාසයේ පළමු වරට 100කට එකවර ස්ථාන මාරුවීම්.


You may like this video



 

ReeCha