වාහන ආනයනය ඇරඹුවත් වාහන මිලට සිදුවන දේ..වාහන ගැනීම සිහිනයක්ම වෙයිද..තීරු බදුත් ඉහලට..?
Electric Vehicle
Department of Motor Vehicles
vehicle imports sri lanka
Latest Headlines
Value Added Tax (VAT)
By Sewvandhi
දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තර තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබේ.
පුරෝකථනය කර ඇති පරිදි, වාහන ආනයනි සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් රජයට වාර්ෂිකව ඩොලර් මිලියන නව සියයකට ආසන්න සංචිතය හීන වීමේ අවදානමක් පැන නගිනවා.
ඒ අනුව එම තත්වය පාලනය කිරීමට හා රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා නව තිරු බදු හාදුන්වාදීමට රජය කටයුතු කරමින් සිටී.