හැමදාම ගන්න එළවලුවල අද මිල ගණන් මෙන්න…

Sri Lanka Economy of Sri Lanka Vegetables Vegetables Price
By Hashini Nov 08, 2023 03:27 AM GMT
Hashini

Hashini

Report

 පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අද (08) එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ මෙලෙසින්.

වට්ටක්කා කිලෝවක මිල රු 80

නෝකෝල් කිලෝවක මිල රු 150

කැරට් කිලෝවක මිල රු 280

ලීස් කිලෝවක මිල රු 150

ගෝවා කිලෝවක මිල රු 200 

මාළු මිරිස් කිලෝවක මිල රු 600 

බෝංචි කිලෝවක මිල රු 350 

රාබු කිලෝවක මිල රු160

අමුමිරිස් කිලෝවක මිල රු 500

තක්කාලි කිලෝවක මිල රු 200

තලන බටු කිලෝවක මිල රු 250 

වම්බටු කිලෝවක මිල රු 300

ලුණු කොළ කිලෝවක මිල රු 280

මුරුංගා කිලෝවක මිල රු 250

වැටකොළු කිලෝවක මිල රු 400

කරවිල කිලෝවක මිල රු 450

අලුකෙසෙල් කිලෝවක මිල රු 200

පතෝල කිලෝවක මිල රු 300

බටානා කිලෝවක මිල රු 150

බතල කිලෝවක මිල රු 80 

දෙහි කිලෝවක මිල රු1800

ඉගුරු කිලෝවක මිල රු1200

ReeCha