අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට කල් යන ලකුණු..
Parliament of Sri Lanka
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බවට සඳහන් කළද එය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යශයේ මාධ්‍ය ලේකම් සාගර පෙරේරා පවසනවා.
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පසුගියදා ප්‍රකාශ කළා.
කලක සිට මෙය ක්‍රියාත්මක කිරීමට සිටියද පසුගිය රජයන් එය කල් දමමින් සිටි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.
You may like this video