බයෙන් හිටිය දේ වුණා කටාර් රාජ්‍යටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාර [PHOTO]

Report

රොයිටර් පුවත් සේවය මඟින් කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා කර ඇත.

ඒ අනුව මෙම තත්ත්වය හමුවේ මැද පෙරදිග රටවල් ගණනාවක් සිය ගුවන් සීමාවන් වසා දැමීමට කටයුතු කොට තිබෙනවා.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

මේ අතර කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල මඟින් සිය රටේ පුරවැසියන්ට “ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස” දැනුම් දී ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් ඊශ්‍රායල නිලධාරියෙක් උපුටා දක්වමින් ඇක්සියෝස් (Axios) වාර්තාකරුවෙක් පවසා ඇත්තේ ඉරානය මඟින් කටාර්හි ඇති ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගෙන මිසයිල දියත් කර ඇති බවයි.

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

එසේම එම මිසයිල සංඛ්‍යාව හයක් බව ද පවසයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් (Sky News) පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉරානය මඟින් ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

GalleryGallery