උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ දමයි
usain bolt
running rocord
eriyen naitn
leeg match
American student
By Sewvandhi
ලොව වේගවත්ම මිනිසා ලෙසින් වසර 18ක් පුරාවට උසේන් බෝල්ට් තබා ගෙන ආ අවුරුදු 18 න් පහළ පිරිමි, මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව ඇමරිකානු සිසුවකු විසින් බිඳ හෙලනු ලැබුවා..
එරියන් නයිට්න් නම් මෙම 17 හැවිරිදි සිසුවා ඇමරිකාවේ පැවති ලීග් තරගාවලියකදී මෙම වාර්තාව බිඳ දැමූ අතර 2003 වර්ෂයේදී උසේන් බෝල්ට් විසින් තප්පර 20.13 කින් නිම කළ තරඟ වාරය මෙම සිසුවා විසින් තප්පර 20.11 කදී නිම කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
