දිට්වා කරපු විනාශයක තරම ගණන් හිලව් එක්ක මෙන්න

Report

පසුගියදා පැවති අයහපත් කාලගුණයෙන් ඇති වූ නිවාස හානි අතර වැඩිම හානි වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අදාළ මධ්‍යස්ථානය පැවසුවේ, මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් 14,111ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි.

මේ ලග්න හිමියන්ට අද ව්‍යාපාරවලින් පාඩු ලබන අනවශ්‍ය ගමන් විමන් යෙදෙනා අධික වියදම් සහිත දවසක්

මේ ලග්න හිමියන්ට අද ව්‍යාපාරවලින් පාඩු ලබන අනවශ්‍ය ගමන් විමන් යෙදෙනා අධික වියදම් සහිත දවසක්

සමස්ත දිවයිනේ නිවාස 5,713ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබීමද වාර්තා වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දෙවන ස්ථානයේ වැඩිම නිවාස හානි වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බවයි.

ඒ අනුව, එම දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 3,742ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා

Gallery