සියළු විශ්වවිද්‍යාල ඇරඹේ..නවතම තීරණ රැසක්.!
By Sewvandhi
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන්ට දින 14කට පෙර සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සිසුන් සමඟින් 25% ධාරිතාවයකින් විශ්වවිද්‍යාල විවෘත කළ හැකි බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ (UGC) සභාපති සඳහන් කරනවා.
නොවැම්බර් 1 වෙනිදා සිට සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සදහ විවෘත කෙරෙන බව සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩි දුරටත් කරුණු සඳහන් කරමින් එතුමා සඳහන් කළේ අද (26) සිට ඕනෑම දිනක සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ට විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවසර ලැබෙන බවයි.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |
