නිහඬව සිටි උමාලි තිලකරත්නගේ ජීවිතය අලුත් වෙයි... වෙනස්ම නැළවිල්ල මෙන්න.(PHOTOS)

Sri Lanka Gossips Umariya thilakarathne Saranga disasekara Matha sewanali
By Aruna Nov 26, 2021 10:07 AM GMT
Aruna

Aruna

Report
103 Shares

උමාලි තිලකරත්න කියන්නේ නිහඬව තමන්ගේ ජීවිතය ගෙනියන සොදුරු කලාකාරිණියක්.

ඇය ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවා.

මේ කියන්න යන්නෙනම් ඒ විදිහේ කතාවක් නෙවෙයි ඇය ඉදිරියේදී කරන්න යන වැඩක් ගැනයි. ඒ තමයි උමාලිගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් මා ලියවුනු, හැඩවුනු නිර්මාණයක්.

ළඟදීම මේ නිර්මාණය එළිදක්වනවා කියලා තමයි උමාලි කිව්වේ…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery