යුක්‍රේනයට දකුණු කෙර්සන් ප්‍රදේශයත් අහිමි වෙයි.
Russo-Ukrainian War
Ukraine
World
Russia
By Hashini
යුක්‍රේනයේ සිවිල් වැසියන්ට බලධාරීන් දැනුම්දී ඇත්තේ දකුණු කෙර්සන් ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කේර්සන් හි යුක්‍රේන ප්‍රාදේශීය ආරක්ෂක උපදේශකවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.
එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ දිගින් දිගටම රුසියානු හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙනි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, කෙර්සන් හි පාලනය රුසියාව විසින් මේ වනවිටත් අත්පත් කරගෙන ඇති බවයි.
