එන්නත් 02කම විදපු එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා..

Uk Covid positive Heath ministry
By Aruna Jul 18, 2021 01:17 AM GMT
Report

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් කොවිඩ් -19 පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පසු ඔහු කොරෝනා ලක්ෂණ වලින් පෙළෙන බව අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහුට එන්නත් මාත්‍රාවන් දෙකම ලැබී ඇති අතර, PCR පරීක්ෂණයකින් මෙලෙස කොවිඩ් පොසිටිව් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now