රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංගට මහේස්ත්‍රාත්ගෙන් අද ලැබුණු විශේෂ තීන්දුව.
Sri Lanka Magistrate Court
Prison
By Wayomi
අසල්වැසියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපති උදයංග වීරතුංගට, ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපතිවරයාව රුපියල් 10,000ක ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.
නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
You May Like This Video