ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක් - සමන්ත

Report

වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව ප්‍රකාශ කරයි.

ඒ, “ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විනය සම්ප්‍රදාය සංස්කෘතිය හැම තැනම තියෙන්න විදිහක් නෑ.. ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක්. ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙලා අපි මේකට තවත් බලවේග එකතු කළා. ඒ බලවේග එකතු කරලා තමයි ජාතික ජන බලවේගය කියලා ගොඩනැඟුණේ. නැත්නම් අපට ජනතා විමුක්ති පෙරමුණ කියලම නම තියා ගන්න තිබ්බනෙ. මේකට විවිධ කණ්ඩායම් ආවා. එම කණ්ඩායම්වලට යම් ජවිපෙ සාධනීය ලක්ෂණ එකතු වුණා. හැබැයි අපේ කෙනෙක් වගේ කැපකිරීම් කරන්න එයාලට අමාරුයි. ඒ වුණාට එයාලගේ හැකියාවෙන් දැනුමින් විශාල කාර්යභාරයක් කරමින් ඉන්නවා.” යනුවෙන්.

ලසන්තට පස්සේ සජබේ ජගත්ටත් මරණ තර්ජන - ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරයි

ලසන්තට පස්සේ සජබේ ජගත්ටත් මරණ තර්ජන - ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරයි

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ රූපවාහිනියේ දේශපාලන සංවාදයට එකතු වෙමින් බව සඳහන්.

රනිල් ආයෙත් ලෝක අමාරුවක ලොකු ප්‍රශ්ණයක්

රනිල් ආයෙත් ලෝක අමාරුවක ලොකු ප්‍රශ්ණයක්

මේ පළාත්වලට විශේෂ නිවේදනයක්

මේ පළාත්වලට විශේෂ නිවේදනයක්