අකුරේගොඩ වෙඩික්කරුවෙකු ප්‍රවාහනයට සහය දුන් දෙදෙනා රිමාන්ඩ්

Report

අකුරේගොඩ ද්විත්ව ඝාතනය අදාල සැකකරුවන් අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරු සහ රිය සහායකයා 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග ලබා තිබේ.

ඒ අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රටම හෙල්ලූ අකුරෙගොඩ ද්විත්ව ඝාතනයට තවත් දෙදෙනෙක් කොටු

රටම හෙල්ලූ අකුරෙගොඩ ද්විත්ව ඝාතනයට තවත් දෙදෙනෙක් කොටු

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අද සහ හෙට ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අද සහ හෙට ගැන විශේෂ නිවේදනයක්