මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයක්...

Report

මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසා සිටිනවා.

නාමල් රාජපක්ෂ කාදිනල් හිමි බැහැදකී...

නාමල් රාජපක්ෂ කාදිනල් හිමි බැහැදකී...

ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසු අතර, මේ දිනවල එම ලැයිස්තු කොමිසම විසින් සකස් කරගෙන යන බව ද එතුමා පැවසී ය.

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළේ...

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළේ...

එමෙන් ම, මේ වන විට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.