කදපොළ ජනපද දෙකක් ජලයෙන් යටවෙලා

Report

රාගල සහ කදපොළ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග රාගල හෙනේගල ප්‍රදේශයේ ජනපද දෙකක් ජලයෙන් යට වී තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කළේ එහි පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බවයි .

තවද අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කර තිබේ .

රුවන්වැල්ලට අනතුරු ඇගයීමක්

රුවන්වැල්ලට අනතුරු ඇගයීමක්

ආපදාවෙන් මහනුවර පුද්ගලයින් 04ක් අතුරුදන්

ආපදාවෙන් මහනුවර පුද්ගලයින් 04ක් අතුරුදන්