ආයෙත් දරුණු අනතුරක්

Report

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනාට තුවාල ලැබූ පුවතක් වාර්තා වේ.

ඒ අනුව තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කළ බවයි පොලිසිය පවසයි.

අද (07) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ කොටගල නගරය මධ්‍යයේදී වන අතර තලවකැලේ සිට හැටන් දක්වා සහ හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදි දෙකක් මෙසේ අනතුරට ලක්ව තිබෙන බව දිඹුලපතන පොලිසිය වාර්තා කරයි.

හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදිකරු එම දිසාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ඉදිරියට පැමිණි යතුරුපැදියේ ගැටී තිබේ.  

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

උඩු මහලින් වැටී හිමි නමක් අපවත් වෙයි

උඩු මහලින් වැටී හිමි නමක් අපවත් වෙයි

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ