හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ජීවිතයෙන් සමුගෙන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මෙසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතායි.