ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

Report

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාට අයත් ඉඩමක ගංජා වගා කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා විසින් අදහස් දක්වා ඇත.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ තමන්ට එවන් කිසිදු ඉඩමක් නොමැති බවටයි.

එසේම මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කළ කිරීම පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

රංවලට බැලුම් පුම්බන්න බැරි වුණේ බැලුම් ඉවර නිසාද - අජිත් පී. පෙරේරා

රංවලට බැලුම් පුම්බන්න බැරි වුණේ බැලුම් ඉවර නිසාද - අජිත් පී. පෙරේරා

එවන් පසුබිමක වාර්තා වන්නේ අඳාළ චෝදනා එල්ල වන ඉඩම මන්ත්‍රීවරයාට අයත් එකක් නොව ඔහුගේ බිරිඳගේ නැගණියට අයත් වන එකක් බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ සූරියකන්ද වැලි කුඹුර ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම ඇයට පියා විසින් පවර දී ඇති එකක් වන අතර ඇයද විවාහ වී බදුල්ල ප්‍රදේශයේ වාසය කරයි.

ඒ අනුව අතහැර දමා තිබූ ආකාරයෙන් පැවති මෙම ඉඩෙම් ගම්වැසි තරුණයන් කිහිපදෙනෙකු විසින් ගංජා පැළ කිහිපයක් වගාකර තිබී ඇති අතර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඒවා බවත් වාර්තා වෙයි.

සල්ලි පොදිගහගත්ත අයට වැඩ වරදින ලකුණු

සල්ලි පොදිගහගත්ත අයට වැඩ වරදින ලකුණු

හෙට දවසට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට දවසට විශේෂ අනතුරු ඇඟවීමක්