ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගොඩ බැස්ස අලුත්ම ගුවන් යානා.. - ගුවන් නියමුවොත් වෙනස් වෙයි.

SriLankan Airlines
By Wayomi Mar 03, 2024 11:42 AM GMT
Wayomi

Wayomi

Report

බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙනමෙරට සේවයට එක් කර තිබෙනවා.

ඒ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන්.

මේවා ඒ.- 330 - 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා වන අතර පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කරනු ලබනවා.

මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක ( Economy ) පංතියේ ආසන 240 ක් ඇත.

එමෙන්ම ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර ඇත.  


Gallery
ReeCha