පුළුවන් නම් පොලිසියකට කියපන් මමයි ආවේ කියලා මමයි ඔගස්ටින් - මහ පාරෙදි මෙහෙණියකට පරුෂ වචනින් බැනපු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට [VIDEO]

Report

වත්තල පොලීසිය මඟින් මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අඳාළ පුද්ගලයන් දෙදෙනා මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව සඳහන්.

අඳාළ සිදුවීම ඊයේ (02) දින රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව තිබෙන බව සඳහන්.

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

එබැවින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එසේම ඔවුන් අද (03) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න