භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව අධික ලෙස ඉහලට - (VIDEO)

Turkey Earthquake
By Sewvandhi මාස 7 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 1300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

. අදාළ භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8ක ප්‍රබලතාවයක් ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now