ටියුනීසියාවේ හදිසි තත්ත්වය දෙසැම්බර් 31 තෙක් දික් කරයි

Report

ටියුනීසියාවේ පවතින හදිසි නීති තත්ත්වය තවත් මාස 11කින්, එනම් දෙසැම්බර් 31 වන දින තෙක් දිගු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ නිකුත් වූ නිල ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ටියුනීසියානු ජනාධිපති කයිස් සායිඩ් විසින් මෙම දීර්ඝ කාලීන හදිසි තත්ත්වය දීර්ඝ කළ බවයි.

එමෙන්ම උතුරු අප්‍රිකානු රටක් වන ටියුනීසියාව මෙම හදිසි තත්ත්වය පනවා ඇත්තේ කලක සිට බව ද වාර්තා වේ.

එහි ජනාධිපති ආරක්ෂකයින් කිහිප දෙනෙකු ප්‍රහාරයකින් මිය යාමෙන් අනතුරුව 2015 වසරේ සිට අඛණ්ඩව මෙම හදිසි තත්ත්වය එහි පවතින බව සඳහන්.

අති විශේෂ ගැසට් නිවේදනයක් - විදුලිය, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම සම්බන්ධයෙන්

අති විශේෂ ගැසට් නිවේදනයක් - විදුලිය, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම සම්බන්ධයෙන්

රන් රිදී මිල ගණන්වල හදිසි අඩුවීමක් - ගන්නවා නම් අද ලොකු වාසියක්

රන් රිදී මිල ගණන්වල හදිසි අඩුවීමක් - ගන්නවා නම් අද ලොකු වාසියක්

ලංකාව දියුණුවෙන් දියුණුවට - මෙන්න අලුත්ම ආරංචිය

ලංකාව දියුණුවෙන් දියුණුවට - මෙන්න අලුත්ම ආරංචිය