කතා කරනවා නම් කතා කරමු හැබැයි කාගෙවත් තර්ජනවලට අපි බය නෑ - ඉරානය

Report

අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඉරානයට කිසිදු ගැටලු‍වක් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තුර්කියේ සංචාරයක නිරත වන අතරතුර තම රට තර්ජනවලට බිය නොවන බවට ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරාන ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂා වෙනුවෙන් ද ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව‍යි.

නොසන්සුන් තත්ත්වයක් - ඉන්දියාවේ රජයේ පාසල් හා නේවාසිකාගාර තුනක සිසුන් 100ක් රෝහලේ - 10කට බරපතළයි

නොසන්සුන් තත්ත්වයක් - ඉන්දියාවේ රජයේ පාසල් හා නේවාසිකාගාර තුනක සිසුන් 100ක් රෝහලේ - 10කට බරපතළයි

ටියුනීසියාවේ හදිසි තත්ත්වය දෙසැම්බර් 31 තෙක් දික් කරයි

ටියුනීසියාවේ හදිසි තත්ත්වය දෙසැම්බර් 31 තෙක් දික් කරයි

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්