Mr. කොත්තු අවසන් දවස් 14- Mr. කොත්තු හිමිකරු ඇත්තටම ලංකාවෙන් යනවද? වෙනස්ම හෙළිදරව්වක්
Mr. කොත්තු කිව්වහම අපි කවුරුත් දන්නවා සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය ලංකාවේ ඉන්න ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියලා ඔහු පසුගිය දා සේවකයෙක්ට පහර දුන් වීඩියෝවක් මුළු රටේම කතාබහට ළක් වුණා .
ඔහුට මුළු මහත් රටක් සමාජයක් චෝදනා කරන්නට වුණා. ඒ වගේම මේ නිසා ඔහුට මේ හේතුව නිසාම නීතිමය කටයුතු වලටත් සම්බන්ධ වෙන්න වුණා . ඉතිං පසුගිය දා ඔහු බොහෝ තමන් සන්තක දෑ විකුණන්නට වුණා .
මේ ගැන පසුගිය දා ඔහු සදහන් කළේ වෙනස්ම කතාවක්
mr කොත්තු එකේ අන්තිම දවස් 14 යන්නේ දැන් වෙනකොට අපේ ඇරලා තියෙන්නේ දැන් ශාඛා 5ක් විතරයි .ඔයාල අවසාන වතාවට කනවනම් ළගම තියන ශාඛාවට යන්න .මේක ගොඩ දාන්න අපිත් එක්ක අවුරුදු 19 ක් හිටපු පාරිභෝගිකයින්ට ස්තුතීයි . post එකක් දාලා හරි අපිට උදව් කරපු හැමෝටම ස්තුතියි . තව දවස් 14 කින් mr කොත්තු ලංකාවෙන් යනවා . mr කොත්තු ඉවරයි කිව්වට .ලංකාවෙන් යනවා කිව්වට ඉවර නෑ . අලුත් ඉන්දියන් කෑම එකකින් ඉස්සරහට හමුවෙමු.හැම අවසානයක්ම අලුත් ආරම්භයක්