ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]

Report

 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් අතර සිදු වූ බව කියන සංවාදයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ විවිධ වංචාවල කොටසක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් මියන්මාරයට සහ තායිලන්තයට සංචාරය කිරීම වැළැක්වීමට විශේෂ මෙහෙයුම් සිදු කළ කාල පරිච්ඡේදයක් තිබූ බවයි.

ආන්දෝලනයට තුඩු දුන් පොලිස් මෙහෙයුම ගැන නිලධාරීන් දෙපළගෙන් සම්මුඛ සාකච්ඡාවක්

ආන්දෝලනයට තුඩු දුන් පොලිස් මෙහෙයුම ගැන නිලධාරීන් දෙපළගෙන් සම්මුඛ සාකච්ඡාවක්

එබැවින් අඳාළ සංවාදය ද එම කාල පරිච්ඡේදයක සිදු වූ බව ඔහු පවසයි. කෙසේ වෙතත් සතිපතා කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ අඳාළ සිද්ධිය පිළිබඳව සොයා බලන බවයි.

අඳාළ වීඩියෝවෙහි නිලධාරියා විසින් සංචාරක වීසා බලපත්‍රයක් මත කාන්තා සංචාරකයින්ට තනිවම ගමන් කිරීමට අවසර නොමැති බව කාන්තාවට දැනුම් දෙන අයුරු දැක්වේ. 

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්