ත්‍රිකුණාමලයට සහ යාපනයට පැමිණි අමුත්තෝ

By Wasantha Jun 15, 2021 11:19 AM GMT
Wasantha

Wasantha

Report

ත්‍රිකුණාමලය සහ යාපනය කයිට්ස් යන ප්‍රදේශවල මුහුදේ යෝධ තල්මසුන් ගොඩට පැමිණීමේ සිද්ධීන් දෙකක් වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළවුණු වීඩියෝ දර්ශන මෙහි බලන්න. 

කයිට්ස්

ත්‍රිකුණාමලය