මාර්ගයකට ගස් සමඟ විශාල ගල් කඩා වැටෙයි - (PHOTOS)

Climate Change TN Weather Landslide In Sri Lanka Weather
By Gagana Nov 21, 2023 12:42 PM GMT
Gagana

Gagana

Report

අද දින රන්දෙණිය ප්‍රදේශයෙ ඇල්ල වැල්ලවාය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට විශාල බාධා එල්ල වුණා.

මෙම පස් කන්ද සමග විශාල ගස් සහ ගල්ද පාරට වැටී ඇති බව වාර්තා වේ.

මේ වන විට මාර්ගයේ පස් ඉවත්කර ඇති බවත් ගමනාගමනයට පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන් බාධා ඇති වූ බවත් වාර්තා වෙයි.

මෙම කරුණු හේතු කොටගෙන රාත්‍රි කාලය ගමන් ගන්නා රියැදුරන්ට පොලිසිය සඳහන් කර සිටියේ වර්ෂාපතනය සහිත අවස්ථාවලදී ප්‍රවේශමෙන් වාහන පදවන ලෙසයි.

Gallery
ReeCha