හරියටම අනිද්දා.. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Jan 27, 2025 04:24 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනිද්දා (29) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 182,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්..

සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්..

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කරනු ඇත. 

You May Like This Video👇 

ReeCha