ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

Report

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

යාවත්කාලීන සංචාරක උපදෙස්වලට අනුව, ශ්‍රී ලංකාවට ගමන් කරන ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ මට්ටමේ ප්‍රවේශම් විය යුතු බව රජය අවධාරණය කරයි.

අපිත් රැවටුනාද - අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

අපිත් රැවටුනාද - අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

මෙම උපදෙස් ශ්‍රී ලංකාව සඳහා සමාලෝචනය කර ඇති බවත්, සංචාරකයින් වැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු රජය පවසයි.

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය

නවකවදය දුන්න අයට නියම වැඩේ - මෙහෙම තමා වෙන්න ඕනේ

නවකවදය දුන්න අයට නියම වැඩේ - මෙහෙම තමා වෙන්න ඕනේ