දැනට බල පැවැත්වෙන සංචරණ සීමා තව දුරටත් ලිහිල් කෙරේ.

Sri lanka covid 19 Traval restrictions
By Sithumi Jul 04, 2021 10:00 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දින 14 සඳහා පැවැති සංචරණ සීමා තවදුරටත් ජූලි මස 5 සිට ලිහිල් කරනු ලැබේ.  

අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. 

කෙසේවෙතත් බස්නාහිර පළාත තුළ අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.  



කෙසේ වුවද ලිහිල් කරන ලද මාර්ගෝප රැසක් ලබාදී තිබේ. 

GalleryGalleryGalleryGallery
ReeCha