හෙට දුම්රිය නියාමක වැඩ වර්ජනයක්... නියාමක වරුන් තහවුරු කරයි.
By Sithumi
දුම්රිය නියාමකවරුන් ද හෙට දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත දැනුවත් කර ඇත.
දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති ලිපිය පහතින් දක්වා තිබේ.
