මේ මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

Report

 කැලණිවැලි මාර්ගයේ සිදුවූ දුම්රිය පීලි පැනීම මේ වන විට නැවත යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (19) දින පස්වරුවේ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වූ අතර ඒ නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් එය මේ වන විට නැවත නිසි ලෙස පීලිගත කිරීමේ කටයුතු අවසන් කර ඇති බව සඳහන්.

එබැවින් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදී සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි