දුම්රිය ධාවනය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
අද (14) සවස සියලුම දුම්රිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය දෙකක් පමණක් ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
