දෙවෙනි රන්දෝලි පෙරහරේ රථවාහන සැලැස්ම මෙන්න..
Sri Lanka Police
Kandy
Sri Lanka
By Sewvandhi
අද (27) මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීථී සංචාරය කෙරේ.
ඒ සදහා පොලීසිය විසින් විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ.
දෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6.46ට දළදා වීථිය, ඩී.එස් සේනානායක වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, කොටුගොඩැල්ල වීථිය, හරස් වීථිය, ඩී.එස්. සේනානායක වීථිය, රජ වීථිය ඔස්සේ ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතය.
එම කාලය තුළ පහත රථ වාහන සැලැස්ම හා වික්ලප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම්දෙයි.



