විශේෂ රථවාහන සැලැස්මක් - පොලිසියෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Aug 25, 2023 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (25) රාත්‍රියේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ 05 වන කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ මහනුවර සිදුකෙරෙන විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය මාධ්‍යට නිකුත් කර තිබුණි.

වැඩි විස්තර පහතින්...

GalleryGalleryGalleryGallery
ReeCha