රජයෙන් විශේෂ සැලසුමක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා..

Report

මෙම වසරේ සංචාරකයන් ලක්ෂ විස්සක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්‍ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළේ ය.

රජයෙන් විශේෂ සැලසුමක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. | Tourism Industry Sri Lanka

ඒ සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟින් ය. 

ඊයේ (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියේ ය.

එමගින් ඩොලර් බිලියන 06ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

රජයෙන් විශේෂ සැලසුමක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. | Tourism Industry Sri Lanka

එමෙන්ම, 2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරකයින් 106%කින් වැඩි වී තිබූ බව ද ඇය සඳහන් කළේ ය.

මේ අතර සෑම පුද්ගලයෙකුම බදු ගෙවන්නේ නම් ජනතාව මත පටවා ඇති බදු බර අඩු කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුවයි.

ඒ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

Sponsored By Sarrita Jewellery

රජයෙන් විශේෂ සැලසුමක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. | Tourism Industry Sri Lanka