දෙවෙනි වර මනාප කියැවීමෙන් පසුව සමස්ත මනාප ප්‍රතිඵලය මෙන්න -

Report

2024 ජනාධිපතිවරණයේදී දෙවෙනි වර මනාප කියවීමෙන් පසුවද වැඩි ඡන්ද 1,209,277 කින් අනුර කුමාර දිසානක මහතා මෙරට නම වන විධායක ජනාධිපතිවරයා ලෙස  නිතරගයෙන් තේරී පත්වුණා.

ඒ අනුව සමස්ත ප්‍රතිඵලය ලෙස

අනුර කුමාර දිසානායක - 5,740,179

සජිත් ප්‍රේමදාස - 4,530,902

දෙවෙනි වර මනාප කියැවීමෙන් පසුව සමස්ත මනාප ප්‍රතිඵලය මෙන්න - | Total Result Of Presidential Election 2024

දෙවෙනි වර මනාප කියැවීමෙන් පසුව සමස්ත මනාප ප්‍රතිඵලය මෙන්න - | Total Result Of Presidential Election 2024