දවස් 17ක් ගිය තැන.. පෙරලිකාර ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)
බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (17) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 291.38 සිට රු. 292.21 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 299.93 සිට රු. 300.69 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
