දවස් 17ක් ගිය තැන.. පෙරලිකාර ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

Report

බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (17) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 291.38 සිට රු. 292.21 ක් විය.

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 299.93 සිට රු. 300.69 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත. 

එම නිවේදනය පහතින්,

You May Like This Video👇 

Gallery