අද පහළ ගිය එළවලු මිල. - නව මිල ගණන් මෙන්න.

Vegetables Price Vegetable Price Today
By Wayomi Jan 22, 2024 09:20 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (22) අලුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

ඒ, අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල සටහන් වන්නේ මෙලෙසින්,

?ගෝවා 350 - 380

?ලීක්ස් 250 - 300

?කැරට් 600 - 900

?තක්කාලි 350 - 400

?රාබු 70 - 80

?කැකිරි 100 - 110

?පිපිඤ්ඤා 60 - 65

?වැටකොලු 300 - 320

?බණ්ඩක්කා 250 - 300

?පතෝල 250 - 300

?කරවිල 300 - 350

?වට්ටක්කා 90 - 100

?වම්බටු 400 - 480

?එල බටු 400 - 450

?දඹල 320 - 350

?මෑ කරල් 250 - 300

?දෙහි 130 - 150

?අමු මිරිස් 500 - 600

?මාළු මිරිස් 700-750  

ReeCha