ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වී ඇති දේ. - මහා බැංකුවේ අද නිල විනිමය අනුපාතය වෙනස් වූ හැටි.

Central Bank of Sri Lanka Economy of Sri Lanka Sri Lanka Banks
By Wayomi Nov 27, 2024 09:00 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනට සාපේක්ෂව අද (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.66 සිට රු. 286.70 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 295.67 සිට රු. 295.69 කි.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත. 

මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.

මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. (නිවේදන/VIDEO)

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. (නිවේදන/VIDEO)


Gallery
ReeCha