අමතර වියදම් බහුල අද දවසේ යන එන ගමන් බිමන් ගැන මේ ලග්න සැලකිලිමත් වන්න - දවසේ ලග්න පලාපල

Report

මේෂ ලග්න

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

වෘෂභ ලග්න

සැනසිල්ලේ දවස ගත කරයි. අලුත් බලාපොරොත්තු ඇතිකරන දිනයකි. හිතවතෙකුගෙන් උපකාරයක් හිමි කරයි.

මිථුන ලග්න

වෙහෙස ඇති ගමනක් යෙදේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. නැතිවූ දෙයක් නැවත හිමිකරයි.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

කටක ලග්න

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. සිත් අමනාපකමක් දුරදිග යයි. ඉවසීමෙන් කටයුතු කරන්න.

සිංහ ලග්න

පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. තීරණයක් සාර්ථක කරයි.

කන්‍යා ලග්න

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් දැන හැදුනුම්කම් ඇතිකරන දිනයකි.

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ

තුලා ලග්න

අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. අමතර වියදම් බහුල කරන දිනයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි.

වෘශ්චික ලග්න

පවුලේ බැඳීම් වැඩි කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමි කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

ධනු ලග්න

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

හෙට සහ අනිද්දා ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

හෙට සහ අනිද්දා ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

මකර ලග්න

හිතවත්කම් අලුත් කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

කුම්භ ලග්න

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ලැබීම් සහිත දිනයකි.

මීන ලග්න

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අසල්වැසි සුහදතාවය ඇති කරයි.

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්