අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

Report

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.

අද 17, මේ ලග්න හිමි අය අහංකාර වුණොත් සියල්ල ගිලිහෙයි - දවසේ ලග්න පලාපල මෙන්න

අද 17, මේ ලග්න හිමි අය අහංකාර වුණොත් සියල්ල ගිලිහෙයි - දවසේ ලග්න පලාපල මෙන්න

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඊට අමතරව අප්‍රේල් මස 20 වන දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

අ. ඩොලර් 286ක මිලකට බොරතෙල් මිලට ගත්තද? ලංකාවම කළඹපු තෙල් ප්‍රශ්නෙට සිපෙට්කෝ සභාපති උත්තර දෙයි

අ. ඩොලර් 286ක මිලකට බොරතෙල් මිලට ගත්තද? ලංකාවම කළඹපු තෙල් ප්‍රශ්නෙට සිපෙට්කෝ සභාපති උත්තර දෙයි

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්