ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම අද ... (PHOTOS)

Report

අද (15) දිනයේ දී ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම එරට නවදිල්ලි අගනුවරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

විවිධ අංගවලින් හැඩවූ නිදහස් දින සැමරුමට 6, 000ක පමණ පිරිසක් ආරාධනා ලබා සිටියහ.

එමෙන් ම, ඒ අතරට පැරිස් ඔලිම්පික් උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සිසුන් මෙන්ම දේශසීමා මාර්ග ව්‍යාපෘතියක කම්කරුවන් පිරිසක් ද අයත් ය.

කාන්තාවන්ට එරෙහි අපරාධ සිදුකරන්නන්ට ප්‍රසිද්ධ දඬුවම් ලබාදිය හැකි නීති සකස් කරන බවට එහිදී දැඩි ලෙස අදහස් පළ කළ අගමැති මෝදි විසින් අවධාරණය කර සිටියේ ය.

ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම අද ... (PHOTOS) | Today Is India S 78Th Independence Day

ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම අද ... (PHOTOS) | Today Is India S 78Th Independence Day