අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

Report

අද(18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූ ආකාරයට කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 389,875ක් විය.

ඒ අනුව සෙසු මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

උඩ පහළ ගිය රන්මිලේ හදිසි වෙනසක් - ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අද රත්තරන් විකුණෙන මිල මෙන්න

උඩ පහළ ගිය රන්මිලේ හදිසි වෙනසක් - ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අද රත්තරන් විකුණෙන මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 367,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 389,875ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,038ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,440ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,870ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,330ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,505ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.          

ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සමු දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.. ලෝකෙම ආදරේ දිනූ හෙල්ලේ ශූරයා හෙල්ල අත් හරින දිනය දන්වයි

ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සමු දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.. ලෝකෙම ආදරේ දිනූ හෙල්ලේ ශූරයා හෙල්ල අත් හරින දිනය දන්වයි

මීට පස්සේ බය වෙන්න දෙයක් නෑ - අද නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට ජාතික විදුලි පද්ධතියට එක් වන දේ

මීට පස්සේ බය වෙන්න දෙයක් නෑ - අද නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට ජාතික විදුලි පද්ධතියට එක් වන දේ