"හැම අතින්ම වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහයෝගයක්.. අලුත් සතියක ආරම්භයේම ඔබේ ලග්නට කොහොම වෙයි ද?." - ඒ ගැන දැනගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Oct 29, 2023 11:58 PM GMT
krishani

krishani

Report

මේෂ ?

අද ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ.අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

වෘෂභ ?

අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය.නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ.

මිථුන ?

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

කටක ?

යහපත් ප්‍රථිඵල අද ඔබට ලැබෙයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

සිංහ ?

අද දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ.

කන්‍යා ? 

අද එතරම් යහපත් නොවේ. එබැවින් ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.

තුලා ?

විවාහ අපේක්ෂකයන්ට අද ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

වෘශ්චික ?

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

ධනු ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය.

මකර ?

මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

කුම්භ ?

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

මීන ?

අද ඔබට ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය.අද ඉතා සතුටින් කාලය ගෙවීමට ඔබට අවස්ථාව සැළසේ.තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ.

ReeCha